ගුවාඩලූපේ අප ස්වාමීදූ 1531
මෙක්සිකෝවේ අප ස්වාමිදූ දර්ශනය විය. ඒ ආශ්චර්යමත් සිද්ධි දාමය තුල
විද්‍යාවට පවා තේරුම් ගත නොහැකිය අභිරහස්මය පින්තූරයක් ස්වර්ගයේ සිට දෙන
ලදී.මේ පිළිබඳව පරීක්ෂණ කරන අදේවවාදී වාර්තාකරුවෙකුගේ මුළු පවුලම හදිසි යන අනතුරක් හේතුවෙන්වෙන් අන්ත අසරණ තත්වයකට පත්වෙනවා. ප්‍රේමය සහ ඇදහිල්ල තුළ ඒ පවුල් දෙකට ආදරබර අම්මා කෙනෙක් ගේ උදව් ලැබෙනවා. ඒ අම්මා මුළු විශ්වයේම අම්මා.....
විශ්වාසය
කිසිදා අවසන් නොවන අතර ප්‍රාතිහාර්යයන් දිගටම පවතී.
Offical Trailer:-VIDEO
Full Movie:-
මරියාවන්ගේ භූමිය මිලියන
ගණනක් මිනිසුන් තම ජීවිතය තුළ අසාමාන්‍ය හා ආකාරයක ශක්තියක් ලබා ගන්නවා.
ඒකට හේතුව ඔවුන් හඳුන්වන්නේ ක්‍රිස්තුස් කියලා කෙනෙක් මේ කණ්ඩායම
කෙතරම්ශක්තිමත්ද කියනවනම් අද වන විට ලෝකයේ වැඩිපුරම ප්‍රමාණයක්
සාමාජිකයන්ගේ සිටින කණ්ඩායම් එයයි.මේ කණ්ඩායමේ ප්‍රධාන තුන්දෙනෙක් ඉන්නවා
පිතා පුත්‍රයා සහ ස්ප්‍රින්තු කියලා.තව කාන්තාවකුත් ඉන්නවා ඔවුන් ඇයව
හඳුන්වන්නේ අම්මා කියලා.
මේ
දේවල් වල ඇත්ත නැත්ත සොයා බැලීමට සහ මේ මිනිසුන්ගේ ජීවිත මෙතරම් ශක්තිමත්
උනේ කොහොමද කියලා ගවේෂණාත්මක සොයා ගැනීමකට ලොව පුරා විසිරී සිටින ඔවුන්ගෙන්
කිහිප දෙනෙක්ව මුණගැසීමටයි මේ අපේ වෑයම එන්න අපිත් එක්ක එකතු වෙන්න....
Trailer

Virgin De San Juan මේ
ඉන්නේ කර්මන් ඇය ගාමන්ට් එකකක වැඩ කරන්නේ.ලඟදි ඇගේ දුවගේ උපන්දිනෙත් එනවා
ටිකක් වැඩිපුර වැඩ කරලා සල්ලි ටිකක් හොයාගෙන දුවට පොඩි පාටියක් දෙන්න
හිතෙනවා.හිතපු නැති විදිහට එකපාරටම දුවට අසනීප වෙනවා.කාර්මන්ගේ සැමියා
මත්පැන් වල්ට ඇබ්බැහි වෙලා හිටියෙ.මේ අතර වෛද්‍යවරු කියන්නෙ දුවට හැදිලා
තියෙන්නේ ඉතාමත් බරපතළ රෝගයක් කියලා.අතේ සල්ලි නැහැ,සැමියා බොනවා, පර්යේෂණ
කොට ලොකු ගානක් යනවා කියලත් කියනවා.මේ දැන් කියපු කතාව වෙන්නේ විසි එක්වන
සියවසේ මේ වගේම තවත් කතාවක් මීට සියවස් හතරකට කලින් වෙනවා.කාලය ගෙවී
යද්දී, අවුරුදු ගණන් ගෙවී යද්දී,පරම්පරාවෙන් පරම්පරාවට,විශ්වාසය කිසිදා
අවසන් නොවන අතර ප්‍රාතිහාර්යයන් දිගටම පවතී.විශ්වාසය කවදාවත් නැති කරගන්න එපා. සමිදානන්
අපේ උදව්වට එතුමියව එවනවා.අපේ අම්මා එතුමියගේ දරුවන් උදව් ඉල්ලපු හාම අහක
බලන්නේ නැහැ.අපි රස්බර කෑම කද්දී ඒව කන්න බැරිව ඉන්න ගොඩක් මේ ලෝකෙ දුක්
විඳින අන්ත අසරණ වෙච්ච මිනිස්සු තව ඉන්නවා.මේ වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන
ගොඩක් අය අපේ සමාජයේ ඉන්නවා අපි ආරාධනා කරනවා මේ චිත්‍රපටිය අනිවාර්යෙන්ම
නරඹන්න කියලා.සත්‍ය කතාවක් ඇසුරෙන් නිෂ්පාදිත චිත්‍රපටියකි.
Trailer:- VIDEO
Soundtracks:-Free Full Soundtrack Set 0774139625 Sinhala Script:-0774139625
Santiago Apostle Santiago
Apóstol is a 2017 Spain film directed by Alan Coton and it stars Julián
Gil. The film is based on the life of Santiago Apóstol. It premiered on
April 14, 2017 in Spain
Trailer:-
VIDEO
Juan Apostle The life and times of John the Apostle.Juan Apóstol, el más amado is an 2016 Mexican film produced by Beverly Hills Entertainment who previously produced the film Santiago Apóstol , [2] and also is based on the life of John the Apostle , [2] one of the most outstanding disciples of Jesus of Nazareth . [2] The film stars Mané de la Parra as John the Apostle , Marjorie de Sousa as Mary Magdalene , and Livia Brito as Mary, mother of Jesus . [3] [4] [5]
Trailer:- VIDEO
An Arden Heart An Arden Heart tells the story of Lupe Valdés ( Karyme Lozano ), a best-selling writer who investigates the apparitions of the Sacred Heart of Jesus in search of inspiration for her next novel.
Guided by María ( María Vallejo-Nájera ),
an expert in mysteries, Lupe will discover the revelations to Santa
Margarita María de Alacoque, meeting in the process with saints,
murderers, exorcists, popes, presidents, conspirators ... as well as
miracles and crimes .
In
line with her investigation, Lupe will also discover the secrets of her
own heart, afflicted by old wounds that need to be healed.
Trailer;-
VIDEO