Posted by Movies Of Light
Posted on March 12, 2022
with No comments
මරියා ඔෆ් නාසරෙත් යනු ක්‍රිස්තුස් වහන්සේගේ මව වන මරියාගේ ළමා කාලයේ සිට ජේසුස් වහන්සේගේ උත්ථානය හරහා ඇයගේ ජීවිතය පිළිබඳ වීර කාව්‍යකි. ඉහළ විභේදනයකින් යුරෝපයේ රූගත කරන ලද මෙය කිතුණු සිනමාවේ කැපී පෙනෙන සිනමාකරණයකි, ප්‍රබල නළු නිළියන් සහ තේජාන්විත සංගීතය සමඟින්. මරියාවන් හා ජේසුගේ ජිවිතය අතර ඇති සම්බන්ධතාවය හරි අපූරුවට පෙන්වන සුවිශේෂී චිත්‍රපටියකි...
Related movie you might like to see :
Labels:
Categories,
Feature Films,
Saints
0 comments:
Post a Comment